මුලු ඉතිහාසයේම ඉතාමත්ම නාට්‍යානුසාර සහ අභිරහස් පෙම් හසුන ලියා ඇත්තේ සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන් විසිනි. එය සොයා ගනු ලැබුවේ 1827 ඔහුගේ මරණින් පසුවය. ඉක්මණින් ලියා ඇති ලිපියෙහි ලයාන්විත වැකි බොහෝමයක් තිබුණි. “මාගේ නිරන්තර ප්‍රේමවන්තිය.... මට ජීවත් විය හැක්කේ සම්පූර්ණයෙන් ඔබ සමඟය. නැතිනම් ජීවත් විය නොහැක”. අවාසනාවට එම ලිපි කිසිදා යවා නොතිබුණි. එසේම ඔහු ඒවා යැවීමට බලාපොරොත්තු වූ කෙනාද තවමත් නොදනි.…
සබත් පාසැලේදී තුන් හැවිරිදි පීටර් සමඟ මගේ ඉවසීම අඩුවෙමින් තිබුණි. ඔහු දුකෙන් සිටියේය. අනික් දරුවන්ට අකරුණාවන්ත විය. අප ඔහුට ඉතා වටිනා සෙල්ලම් බඩු දුන්නත් සාමකාමීව සිටින්න සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. මගේ කරුණාව කෝපයට හැරුණේය. ඔහු තව දුරටත් මුරණ්ඩු වන්නේ නම් මම ඔහුව ඔහුගේ දෙමාපියන් වෙතට යවමි. එවිට ඔහුට සියලු විනෝදය නැති වන්නේය.
බොහෝ අවස්ථාවන් වලදී මාගේ සානුකම්පාවට සීමා ඇති බව මට…
“අපට ගෙන ආ හැකි මීට වඩා මිහිරි සංගීතය කුමක්ද? ගායනා කරන කැරොල් ගීතිකාවක් හැර අපගේ ස්වර්ගීය රජුන්ගේ උපත වෙනුවෙන්” යන ගීතය දහහත් වන සියවසේදී රොබර්ට් හෙරික් විසින් ලියන ලද්දකි. මෙම ගීතය නූතන සංගීත සංස්කාරක ජෝන් රටර් විසින් නැවත සකසා කාලයේ ජනප්‍රීය ගීතයක් බවට පත්කර තිබේ. එහි මෘදු රිද්මය විස්තර කරන්නේ දීර්ඝ සීත සෘතුවක් පසුකර ජේසුස් වහන්සේගේ පැමිණිම ඉටුවන වසන්ත කාලයක…
1925 මැයි 29 වන දින පර්සි ෆෝර්සෙට් බ්‍රසීලයේ සිතියමේ නොතිබූ වනාන්නතරවල ඈතට යාමට පෙර තම භාර්යාවට අවසන් ලිපිය ලීවේය. ඔහු නැති වූ අලංකාරත්වයකින් යුතුවූ මිථ්‍යා නගරයක් සොයමින් ගියේය. බොහෝ කාලයක් සෙව්වත් සම්බ නොවුනු ස්ථානයේ පළමු විමර්ශකයා වීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ විමර්ෂක කණ්ඩායම අතරමං වූහ. නගරය කිසිදාක හමු නොවීය. බොහෝ සෙවීම් කළත් නගරය සොයා ගැනීමට අපොහොසත් වුහ.
පර්සිගේ ධෛර්ය…
කැට් ගර්භණී බව දැනගත් පසු තම දියණිය බලා ගැනීමට ඇය උසස් පාසැලෙන් අස් විය. වසර පහළොවකට පසු බලපත්‍රලාභි රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මැවූ කැට් ඒ වන විට තුන් දෙනෙක්ගේ මවක් වූවාය. යටහත්කමෙන් සහ අධිෂ්ඨානයෙන් ඇය සිසුන්ට උපකාර වන ව්‍යාපෘතියක් තුළින් නැවත සිසුවියක් බවට පත් වූවාය. දීර්ඝ කාලයකට පසුව නැවත පාසැලට යාම යටහත් පහත් කමකි. “මෙම වැඩ සටහන මාව වෙනස් කළා”…
මිතුරියගේ උපන් දිනය දවසේදී ඇයගේ සැලෝනයට ඇයත් සමඟ මා ගිය කල අපට ලැබුණු පිළිගැනීම නිසා අපි උද්දාමයට පත් වුනෙමු. සිත් සනසන සංගීතය සහ පුද්ගලික සේවිකාවක් අපව නිසල ආලෝකයෙන් සම්භාහනය මධ්‍යස්ථානයකට පිළිගත්තාය. මුළු අත්දැකීමම නිසල සාමකාමී එකක් විය. එහි මේසයක් මත තිබූ සටහන් පුවරුවක් දැක සිනහව තද කර ගැනීමට මට සිදු විය. එහි සඳහන් වූයේ “මෙම ස්වාභාවික හිසකෙස් ප්‍රතිකාරය ඔබට අලංකාර…
මාගේ මිත්‍ර කොනර් ඔහුගේ පැරණි කැමරාවෙන් ඡායාරූප ගන්නා විට ඔහු ආකර්ෂණීය ආලෝක කිරීම් හෝ කැළැල් මැකීම් හෝ අලංකාර නැති කොටස් ඉවත් කිරීම් හෝ කරන්නේ නැත. ඔහුගේ ඡායාරූප පුදුමාකාර ලෙස ස්වභාවිකය. මගේ සමාජ මාධ්‍යයේ තදින් සංස්කරණය කරන ලද ලස්සන සෙනඟ සහ ස්ථාන වල ඡායාරූප අතර ඒවා කැපී පෙනේ. සාම්ප්‍රදායානුකූල නොවූවත් ඔහුගේ වැඩ අලංකාරය. මන්දයත් ඒ ඒ දේවල් සත්‍යය ලෙස තිබෙන ආකාරය…
සෑම වසරකම මගේ පවුලේ අය බිත්ති දින දර්ශනයක් සැළසුම් කරති. නමුත් දැන් දැන් එය ඉඩ නැති තත්ත්වයකට පත්ව ඇත. සෑම මාසයක්ම අපි කැමතිම ඡායරූප ඇලවීමෙන් සහ වැදගත් දිනයන් සළකුණු කිරීමෙන් අපි එය හැඩ කරන්නෙමු. අපේ පවුල අලුත් සාමාජිකයන් සහ දරුවන් පිළිගන්නා විට අපි ඡායාරූප එක එක ළඟින් තබන්න උත්සාහ කරන්නේ සෑම කෙනෙක්ම ඇතුළත් වන බව සහතික කරමිනි. දැන් අපට බෙදා…
“ඔබ හැදුනෙ වැඩුණේ මේ අවටද?” දන්ත වෛද්‍යවරයාගේ ප්‍රශ්නයට උත්තර දීමට මට නොහැකි වූයේ ඇගේ වෛද්‍ය උපකරණ තවමත් මගේ කටෙහි තිබෙන නිසාය. ඇය විස්තර කළේ 1945 දී පළමු වරට ෆ්ලෝරයිඩ් පානීය ජලයට එකතු කළේ අපගේ නගරය කියාය. දත් කුහර වළක්වන බවට සිතුවිල්ලකි. නමුත් ප්‍රතිකර්මයට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ එක් වතුර ලීටරයකට ෆ්ලෝරයිඩ් මිලි ග්‍රෑම් 0.7 ක් පමණි. පුහුණු වෘත්තිකයෙක්ට…
වෙරළ බඩ නගරයක ජීවත් වන නිසා වැලරි උණුසුම් කාලගුණයට, වනාන්තර ජීවිතය සහ ජලයේ සිටීමට කැමති වූවාය. ඒ සැමට වැඩියෙන් සාගරයට ඉහළින් හිරු බැසීම නැරඹීමට ඇය ආශා කළාය. සෑම උදෑසනකම ඉරු නැගීමට පෙර ඇය අවදි වන්නේ ජලය දකින පිණිසය. වලාකුල් සහ ගමන් කිරීම් මධ්‍යයේ වුවද වැලරි පවසන්නේ සෑම වසරකම තුන්සිය වතාවක්වත් ඇයට හිරු නගිනවා බැලිය හැකි බවයි. ඒවා බැලීමෙන් ඇය කිසි…